‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් දුන් මවට පුතා කඩුවෙන් කොටයි..

‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් ගෙනැවිත් දුන් තම මවට පුතා විසින් කඩුවකින් කෙටීම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තම මව බේරීමට ආ නැගනියටද කඩුවෙන් කෙටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලීසිය පවසන්නේ මෙම සැකකාර පුත‍්‍රයා බීමත්ව සිටි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

කඩු පහර ලැබීමෙන් උරහිස් හා අත්වල කැපුම් තුවාල ලැබූ මවත් හා දියණියත් කෑගල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment