දුමින්ද බලන්න සිරගෙට ගිය විනිසුරුවරියට වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

දුමින්ද බලන්න සිරගෙට ගිය විනිසුරුවරියට වැඩ වරදී

දුමින්ද බලන්න සිරගෙට ගිය විනිසුරුවරියට වැඩ වරදී

බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad