යාපනේ බයික් කල්ලි නොනැවතේ.. තරුණයයින් දෙදෙනෙකු කඩුවලින් කපාකොටා දමති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

යාපනේ බයික් කල්ලි නොනැවතේ.. තරුණයයින් දෙදෙනෙකු කඩුවලින් කපාකොටා දමති..

යාපනයේ සිත්තන්ඩි හිදී කඩුවලින් කපා තරුණයින් දෙදෙනෙකුට බරපතල තුවලා සිදු කල පිරිසක් පලා ගොස් ඇත.

මුහුණු ආවරණය කර ගත් මෙම පිරිස පැමිණ ඇත්තේ මෝටර් බයිසිකල්වලිනි.

පෙරේදා රාත්‍රියේදී මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර විසි එක්‌ හැවිරිදි සහ දහ අට හැවිරිදි තරැණයන් දෙදෙනෙකු ඉන් තුවාල ලබා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad