රනිල් ධුරයෙන් ඉවතට..? අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

රනිල් ධුරයෙන් ඉවතට..? අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..??

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් නෙරපා දමා අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක් බිහිකිරීමේ තීරණාත්මක සාකච්චා මේ වන විට ආරම්භ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් මේ සාකච්චා සමග සම්බන්ද වී සිටින බවත් නියමිත වේලාව පැමිණි වහාම එම පිරිස සුදුසු පියවර ගනු ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad