විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම්

විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරාගැනීමට හා දුම්රිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට විරෝධය පළ කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුමුව පවසයි.

එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඒ සඳහා නිසි විසඳුම් ලබා නොලැබුනහොත් ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න