විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම්

විශ්‍රාම වැටුප අහෝසි කළොත් වර්ජනයකට සූදානම්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරාගැනීමට හා දුම්රිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට විරෝධය පළ කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුමුව පවසයි.

එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඒ සඳහා නිසි විසඳුම් ලබා නොලැබුනහොත් ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad