බුදු දහමට නිගා කළැයි අබ්දුල් රසීක් පොලිස් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

බුදු දහමට නිගා කළැයි අබ්දුල් රසීක් පොලිස් අත්අඩංගුවට


අබ්දුල් රසීක් නම් අයෙක් අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලීසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඒ, බුදු දහමට නිගා කිරීමේ චෝදනාව යටතේයි.

ඔහු තව්හිජ් ජමාද් නම් සංවිධානයක නායකයා ලෙස හඳුනාගෙන ඇති අතර සැකකරු අද අලුත්කඩේ අංක 4 දරන උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad