'මාධ්‍ය ගැහුවොත් මාත් ගහනවා' - අගමැති කියයි

'මාධ්‍ය ගැහුවොත් මාත් ගහනවා' - අගමැති කියයි

මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍ය වෙනුවෙන්  පැවැසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවඩද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment