සුපිරි රියක් දිය වන්නාවේ ගිළෙමින් පවති -මන්ත්‍රීවරයෙකුගේද? ඇමතිවරයෙකුගේද? (වීඩියෝ)

පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පෙරළී මේ වන විට සුඛෝපභෝගි වාහනයක් ගිළෙමෙන් පවතින බව වෙත වාර්තා වේ.

ආරංචියේ හැටියට මෙය පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුට අයිති එකක් බව කතාබස් වුවද තවමත් නිසි ලෙස එය තහවුරු වී නොමැත.මේ වන විට එම වාහනය තුළින් කිසියිම් පුද්ගලයෙකු පිටතට පැමිණි බවද වාර්තා වේ.


 
වීඩියෝව පහතින්.. 

 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment