සමුපකාර පරදින්න බිය වී අලූත් පක්‍ෂයට පළමු ප‍්‍රහාරය එල්ල වේ.. නාම යෝජනා පැහැරගෙන ඉරා විසිකරයි..

හලාවත විවිධ සේවා සමූපකාර සමිතියට කාරක සභා නියෝජිතයන් තෝරා ගැනීමට බංගදෙණිය ප‍්‍රාදේශිකයට නාම යෝජනා කැදවද්දී ඊට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයින් ගෙන ආ නාමයෝජනා පත‍්‍ර කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ඉරා දැමු බව හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

තමන් හා තවත් පිරිසක් සමග බංගදෙණිය ප‍්‍රාදේශීයකට නාම යෝජනා භාර දීම සදහා පැමිණි අවස්ථාවේ නාදුනන පුද්ගලයකු මරණීය තර්ජන එල්ල කර නාම යෝජනා කීතු කීතු ඉරා විසිකර දැමූ බව ක‍්‍රිශාන්ති කුමාර කුලතුංග යන අය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment