සමුපකාර පරදින්න බිය වී අලූත් පක්‍ෂයට පළමු ප‍්‍රහාරය එල්ල වේ.. නාම යෝජනා පැහැරගෙන ඉරා විසිකරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

සමුපකාර පරදින්න බිය වී අලූත් පක්‍ෂයට පළමු ප‍්‍රහාරය එල්ල වේ.. නාම යෝජනා පැහැරගෙන ඉරා විසිකරයි..

හලාවත විවිධ සේවා සමූපකාර සමිතියට කාරක සභා නියෝජිතයන් තෝරා ගැනීමට බංගදෙණිය ප‍්‍රාදේශිකයට නාම යෝජනා කැදවද්දී ඊට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයින් ගෙන ආ නාමයෝජනා පත‍්‍ර කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ඉරා දැමු බව හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

තමන් හා තවත් පිරිසක් සමග බංගදෙණිය ප‍්‍රාදේශීයකට නාම යෝජනා භාර දීම සදහා පැමිණි අවස්ථාවේ නාදුනන පුද්ගලයකු මරණීය තර්ජන එල්ල කර නාම යෝජනා කීතු කීතු ඉරා විසිකර දැමූ බව ක‍්‍රිශාන්ති කුමාර කුලතුංග යන අය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad