එජාපයත් එක්ක මේ හවුල් දීගය තවත් යන්න බෑ..

එක්සත් ජාතික පක්‍ෂයත් සමග මේ හවුල් ආණ්ඩු දීගය වැඩිකල් යා නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රවර්ධන හමුවක් අමතමිනි.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න