පංචිකාවත්ත අවට දැඩි රථවාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

පංචිකාවත්ත අවට දැඩි රථවාහන තදබදයක්

පංචිකාවත්ත අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවයක් හේතුවෙන් මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට විරෝධාතාකරුවන්ගේ ගමන් කිරීම නිසා පංචිකාවත්ත වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad