පාපන්දු ක්‍රීඩකයින් මියයන්නට කලින් ශූරතාවය සැමරූ හැටි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

පාපන්දු ක්‍රීඩකයින් මියයන්නට කලින් ශූරතාවය සැමරූ හැටි (වීඩියෝ)

කුලී පදනම යටතේ වෙන්කරවාගනු ලැබූ වෙනිසියුලානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 72ක් සමගින් බොලීවියාවේ සිට කොලොම්බියාව වෙත පියාසර කරන අතරවාරයේදී තමයි මේ අනතුරට ලක්වුණේ.

අනතුරට ලක්වූ ක්‍රීඩකයෝ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ ජය සමරුවේ මෙන්න මේ විදියට.


 

No comments:

Post a Comment

Post Bottom Ad