මියුසියස් විදුහලේ ගින්නෙන් අයෙක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

මියුසියස් විදුහලේ ගින්නෙන් අයෙක් රෝහලේ

මියුසියස් විදුහලේ ගින්නෙන් අයෙක් රෝහලේ
අද (04) පස්වරුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඇතිවූ ගින්න මේ වන විට මැඩ පවත්වමින් ඇති බව වාර්තා වේ.

ගින්නෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගිනී නිවීමේ රථ 11කට වැඩි ප්‍රමාණයක් ගින්න නිවීමේ කටයුතු වල නිරතව සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad