මියුසියස් විද්‍යාලයේ හෝල් එක ගිනිගනී (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

මියුසියස් විද්‍යාලයේ හෝල් එක ගිනිගනී (ඡායාරූප)

 කොළඹ 7 මියුසියස් බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේ අද 4 සවස  ගින්නක් හටගෙන තිබේ. විද්‍යාලයීය පිහිනුම් තටාකය ඇත්තේ රංග ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ බවත් විද්‍යාලයේ ආපනශාලාවක්ද ඒ අසළ පිහිටා ඇති බවත් වාර්තාවන අතර ගින්න ඒ දෙසට පැතිරීමේ අවදානමක්ද මතුව ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළබඳව ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

පාසල් කටයුතු නිසාවෙන් පසු ගින්න මතුව තිබේ.ගින්නෙන් පාසැල් දැරියන්ට හෝ කිසිවකුටත් හෝ හානියක් නොමැති බව විදුහල්පතිනිය පවසනවා.






No comments:

Post a Comment

Post Bottom Ad