රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස

ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.

එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

අදාළ ජාතිවාදී කුමන්ත්‍රණය පසුපස සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුලු තවත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එහෙන් මෙහෙන් ඇහිද ගත් කණ්ඩායම් යොදවා මෙම කුමන්ත්‍රණය දියත් කිරිමට එජාප නායකත්වය කටයුතු කරමින් සිටින අතර එම ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිමේ මෙහෙයුම නිරන්තර මැවු පොන්න මංගල සහ ඔහුගේ සහචරයන් විසින් ඉටුකරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

ජාතිවාදී කණ්ඩායම් රටේ කුලප්පුකර ඒ හරහා සිවිල් ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා යහපාලනය උදාකිරිම වෙනුවෙන් කැපවි කටයුතු කල දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගොඩනැගෙමින් තිබේන  සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව යලිත් භෙද බින්න කිරිම බෙදුම්වාදී,ඊළාම්වාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත් කර ගැනිම සදහා වන ජනමත විචාරණය ජයග්‍රහණය කිරිම එජාපයේ එකම අරමුණ වි තිබේ.

ඥානසාර ….වැරදුනා ඇත්තටම එකා නානසාර බව අමුතුවෙන් කියාදියයුතු නැත.පසුගිය ජනාධිපතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු ඩිලන්ත ඉත්තේකු කර ගනිමින් නෙදර්ලන්ත රාජ්‍ය නොවන මුදල් යටතේ රටම ගිනි තැබු BBS අවසානයට මහින්ද රාජපක්ෂ පරාජය කිරිමට කටයුතු කල අයුරු අමුතුවෙන් කියාදිය යුතු නැත.


ආණ්ඩු පෙරලියෙන් පසුව යනඑන මං නැතිව සිටි නානසාර “සිංහලේ” වයාපාරය සමාජය තුලින් මතුවිමත් සමග එහි බලය අල්ලා ගැනිම සදහා විවිධ උපක්‍රම යෙදු අතර අවසානයේ එය තමන්ගේ බව හදුන්වාදෙමින් වත්මන් සිරිසේන ජනාධිපතිවරයාද හමුවිමට නානසාර සමත්විය.

යලිත් එක් වරම රාජපක්ෂලා මත වරද පටවමින් පසුගිය දින කිහිපයේ ඇතිවු අන්තවාදින්ගේ ජාතිවාදි ඩීල් එක අවසාන වුයේ ඩිල්දාස හෙවත් වත්මන් බුද්ධ සාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමුවිම්වෙන් අනතුරුවය. එම හමුවට නානසාර යන්නේම වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිමකට අනුවය.

උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න