මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි

මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදට (08) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වේ.

මෙම සමරු උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්වීමට නියමිතය.

උන්වහන්සේ පසුගිය 2015 වසරේ නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී අපවත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad