පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ විවාහය

බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  පෙරේදා (27) විවාහ දිවියට පිවිසියා.ඔහු අතගත්තේ ශානිකා සමග. එම උත්සවයට දේශපාලකයින් කිහිපදෙනෙකුද එක්වුණා.










Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න