යුද්දයෙන් කවුරුත් දිනුවෙ නෑ.. ‘එළුග තමිල්’ හොද උත්සවයක්.. – උතුරු ආණ්ඩුකාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

යුද්දයෙන් කවුරුත් දිනුවෙ නෑ.. ‘එළුග තමිල්’ හොද උත්සවයක්.. – උතුරු ආණ්ඩුකාර

තිස් අවුරුද්දක් පැවති යුද්දයෙන් කිසිවෙකු දිනුවේ නැති බවත් ඉන් ඉතිරි වූයේ දුක, වේදනාව, ඇඬීම, ශෝකය පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ යාපනය වලිකාමම් රාමනාදන් විදුහලේදී ඊයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩි දුරටත් අදහස් පල කල ආණ්ඩුකාරවරයා කියා සිටියේ ‘එලුග තමිල්’ ඉතා හොද උත්සවයක් බවය.

No comments:

Post a Comment

Post Bottom Ad