අයවැයට පැමිණි ජනපති ගෙදරින් ගෙනා 'බත්පත' කෑවේ මෙහෙමයි

අයවැයට පැමිණි ජනපති ගෙදරින් ගෙනා 'බත්පත' කෑවේ මෙහෙමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට 2017 වසර සඳහා වන අයවැය කියවීම සඳහා එක්වෙමින් රැඳී සිටින්නේ පාර්ලිමේන්තුව තුළයි.

පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේදී තම නිවසින් ගෙනා දහවල් ආහාරය ලබාගත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිටත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවේ ඡායාරුපයක් පහතින් දැක්වේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment