කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක් 

කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක් 
කොළඹ මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට පිටත් කර යැවූ බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad