මත්පැන් - මස් අළෙවිසැල් හා සිනමා අද වැසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

මත්පැන් - මස් අළෙවිසැල් හා සිනමා අද වැසෙයි

මත්පැන් - මස් අළෙවිසැල් හා සිනමා අද වැසෙයි

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (05) දිනයේ කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

අමරදේව මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ කොළම නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad