අයවැය වැය ශීර්ෂයක් පරාජය කර ඇමතිවරයෙක් එලවන්න සියල්ල සූදානම්..

2017 වසරෙ සදහා බස්‌නාහිර පළාත් සභා අයවැය ඡන්ද විමසීමේදී එක් අමාත්‍යංශයක වැය ශීර්ෂයක් පරාජයට පත් කර ඇමති ධුරය අහිමි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් 06. 07, 08, 09, 14, 15 යන දිනවලදී මෙම විවාදය පැවැත්වෙයි. ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට අමතරව රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, සුමිත් ලාල් මෙන්ඩිස්‌, ලලිත් වනිගරත්න යන සිවුදෙනා ඇමති ධුර දරති.

අදාල වැය ශීර්ෂය පරාජය කර ධුරයෙන් ඉවත් කිරීමේ අවදානමට ලක්ව සිටින්නේ මහ ඇමතිවරයා නොව සෙසු ඇමතිවරුන් සිවු දෙනාගෙන් කෙනෙකි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment