අයවැය වැය ශීර්ෂයක් පරාජය කර ඇමතිවරයෙක් එලවන්න සියල්ල සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

අයවැය වැය ශීර්ෂයක් පරාජය කර ඇමතිවරයෙක් එලවන්න සියල්ල සූදානම්..

2017 වසරෙ සදහා බස්‌නාහිර පළාත් සභා අයවැය ඡන්ද විමසීමේදී එක් අමාත්‍යංශයක වැය ශීර්ෂයක් පරාජයට පත් කර ඇමති ධුරය අහිමි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් 06. 07, 08, 09, 14, 15 යන දිනවලදී මෙම විවාදය පැවැත්වෙයි. ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට අමතරව රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, සුමිත් ලාල් මෙන්ඩිස්‌, ලලිත් වනිගරත්න යන සිවුදෙනා ඇමති ධුර දරති.

අදාල වැය ශීර්ෂය පරාජය කර ධුරයෙන් ඉවත් කිරීමේ අවදානමට ලක්ව සිටින්නේ මහ ඇමතිවරයා නොව සෙසු ඇමතිවරුන් සිවු දෙනාගෙන් කෙනෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad