සගවනු බැරි ඇත්ත මෙන්න.. බොරතෙල් ඩොලර් 40යි.. මහින්ද යුගයේ 130වූ ඩොලරය 150 පැන්න හැටි මහ බැංකු වාර්තාවෙන් එලියට පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

සගවනු බැරි ඇත්ත මෙන්න.. බොරතෙල් ඩොලර් 40යි.. මහින්ද යුගයේ 130වූ ඩොලරය 150 පැන්න හැටි මහ බැංකු වාර්තාවෙන් එලියට පනී..

ඉදිරියේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කෘතීමව නවතා දැමීම සිදු නොකලහොක් ඇමරිකානු ඩොලරයක් රුපියල් 160 සීමාව පසු කරනු ඇති බව රුහුණු විශ්ව විදයාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා පවසයි.

රුපියල බාල්දු වීම ආනයන, අපනයන, විදේශ ණය බර වන අංශයන්ට ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බවද ඔහු පෙන්වා දෙයි. අද වන විට මෙරට බිහිසුනු ත්‍රස්තවාදී යුද්ධයක් නැත. පොහොර සහනාධාරය, පෝෂන මල්ල නැත. 


රාජ්‍ය සේවකයින්ට මෝටර් බයිසිකල්, මාසික මූලික වැටුපට එකතු කරන බව කියූ රුපියල් 10000 ද නැත. අධ්‍යාපනයට ලබා දෙන්නේ යයි පොරොන්දු වූ 6% හෝ අධිවේග මාර්ග හෝ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කිසිත් ක‍්‍රියාත්මක නොවෙයි.

රාජපක්‍ෂ සමයේ ඩොලර් 100කට ඉහලින් පැවතුනු බොරතෙල් බැරලයක් අද වන විට ඩොලර් 40කි. 2015 ජනවරිය වන විට රුපියල් 130ක් වූ ඇමරිකානු ඩොලරයක් අද වන විට රුපියල් 150 ඉක්මවා ගොස් ඇත.

2015 ජනවාරි සිට මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 150.19 දක්වා ඉහළ යමින් රුපියල බාල්දු වූ හැටි මහ බැංකුවේ ප්‍රස්තාරය දක්වා ඇත්තේ මෙසේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad