අය වැය තොරතුරු දැනගන්න විශේෂ අංක 3ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

අය වැය තොරතුරු දැනගන්න විශේෂ අංක 3ක්

අය වැය තොරතුරු දැනගන්න විශේෂ අංක 3ක්

2017 අය වැය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මහජනතාවට ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකියාව පවතින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සිංහල භාෂවෙන් තොරතුරු දැන ගැනීම සඳහා 071 024  2311 ඇමතීය යුතු අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂවෙන් තොරතුරු දැන ගැනීම සඳහා 071 024 2314, 071 024 2310 යන දුරකතන අංක ඇමතිය යුතුය.

තවද දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් තොරතුරු දැනගැනීමට 071 024 2312 සහ 071 024 2313 යන අංක ඇමතිය යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad