අළුත් පක්‍ෂයට ආණ්ඩුවේ මැති ඇමතින් 35ක් ස්ථිරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂය සමග වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 35 දෙනෙකු ස්ථිර වශයෙන්ම එක්වීමට සූදානමින් සිටින්නේ යයි සන්ධානයේ පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

නියමිත අවස්ථාව එනතුරු එම පිරිස සූදානමින් සිටින බවද මන්ත‍්‍රිවරයා කියා සිටියේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පැවැත්වූ ජනහමුවක් අමතමිනි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment