අළුත් පක්‍ෂයට ආණ්ඩුවේ මැති ඇමතින් 35ක් ස්ථිරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

අළුත් පක්‍ෂයට ආණ්ඩුවේ මැති ඇමතින් 35ක් ස්ථිරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂය සමග වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 35 දෙනෙකු ස්ථිර වශයෙන්ම එක්වීමට සූදානමින් සිටින්නේ යයි සන්ධානයේ පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

නියමිත අවස්ථාව එනතුරු එම පිරිස සූදානමින් සිටින බවද මන්ත‍්‍රිවරයා කියා සිටියේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පැවැත්වූ ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad