මුහුදේ ගිලී සිසුවෙක් මරුට - 2ක් අතුරුදන්

මුහුදේ ගිලී සිසුවෙක් මරුට - 2ක් අතුරුදන්

එරාවුර්, පුන්නකුඩා මුහුදේ දියනෑමට ගිය සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් 02ක් අතුරුදන්ව තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සමග දිය නෑමට ගිය තවත් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් වූ සිසුන් සෙවීම සඳහා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, එරාවුර් අලිගාර් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment