මහින්ද සමග ආණ්ඩුවේ 29ක් සාකච්චා.. නොසිතන පෙරළියක්..??

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 29 දෙනෙකු මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග යම් සාකච්චාවක නිරත වන්නේ යයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් හා නව දේශපාලන පක්‍ෂය ගැන මෙම සාකච්චා පැවතෙන බවද සදහන්ය.

මෙය දේශපාලන පෙරලියක මුල් ලකණණු නැතොත් පිල් මාරුවක්ද යයි කීමට වේලාසන වැඩි යයි අප වෙත අදහස් දැක්වූ ඒකාබද්ද විපක්‍ෂයේ නායකයෙකු කියා සිටියේය. කෙසේ වෙතත් නොසිතන අවස්ථාවක නොසිතන යමක් සිදුවිය හැකිදැයි අප කල විමසීම ඔහු බැහැර නොකලේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment