අයවැය 2017 - නවතම තොරතුරු (UPDATING)

අයවැය 2017 - නවතම තොරතුරු (UPDATING)

යහපාලන රජයේ තෙවන අයවැය ඉදිරිපත් කිරීම මේවන විට පාර්ලිමේන්තුවේ දී සිදුවෙමින් පවතියි.

ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි.

එහි සජීවී තොරතුරු පහතින් . . .

Image result


13:58 - මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අයවැය ලේඛණය රැගෙන පාර්ලිමේන්තුවට පැමිණියහ.

14:05 - මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අයවැය කතාව ආරම්භ කළේය. දිළිදු බවින් ජනතාව මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් 2017 වසරෙදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවැසීය.

14:11 - 'සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් ආර්ථික වර්ධනයක්' මෙවර අයවැයේ තේමාව බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එම මාර්ගය ඉතා දුෂ්කර ගමණක් බවද ඔහු පැවැසීය‍.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න