2016 ඕල්කට් අනුස්මරණ දේශනය 20දා

2016 ඕල්කට් අනුස්මරණ දේශනය 20දා
2016 වසරේ ඕල්කට් අනුස්මරණ දේශනය එළඹෙන නොවැම්බර් 20 වැනිදා පස්වරු 04.30ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙරට බෞද්ධ පාසල් ආරම්භ කිරීමෙහිලා ඉමහත් මෙහෙවරක් ඉටු කල ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිදුන්ගේ නමින් පවත්වන මෙම වාර්ෂික අනුස්මරණ දේශනයේ මෙවර තේමාව 'The unreasonable success of Mathematics and Role of Information Technology in Driving National Economics' යන්නයි.

මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය Rohan Attele මහතා විසින් සිදුකරයි. මෙම ඕල්කට් අනුස්මරණ දේශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.
Olcott Oration 2016 In November
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment