ට‍්‍රම්ප්ට ජනවාරි 20 දිවුරුම් දෙන්න වෙන්නෙ නෑ- ඇමරිකාවේ ප‍්‍රකට අනාවැකිකාරියකගේ ප්‍රකාශය මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ට‍්‍රම්ප්ට ජනවාරි 20 දිවුරුම් දෙන්න වෙන්නෙ නෑ- ඇමරිකාවේ ප‍්‍රකට අනාවැකිකාරියකගේ ප්‍රකාශය මෙන්න…

ඇමරිකාවේ ප‍්‍රකට අනාවැකිකාරියක් වුණු බාබා වැන්ගා නම් කාන්තාව විසින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකාවේ නව ජනපති ලෙස ජයග‍්‍රහණය කළද ඔහුට එරට ජනපති ලෙස ලබන වසරේ ජනවාරි 20 වැනි දින දිව්රුම් දීමට නොහැකි බව පවසා තිබේ.

ඇයගේ අනාවැකියට අනුව එක්සත් ජනපදය වෙනස් දේශපාලන ක‍්‍රමවේදයකට අනුගත වන අතර බරක් ඔබාමා එරට අවසන් ජනපතිවරයා ලෙස සඳහන් කර තිබේ. බාබා වැන්ගා අනාවැකිකාරිය විසින් මීට පෙර සඳහන් කරන ලද 2004 සුනාමි හා සැප්තැම්බර් 11 සිද්ධිය පිළිබඳ අනාවැකි සහ තවත් අනාවැකි බොහොමයක් සැබෑ වී තිබේ.


එමෙන්ම  ඇය විසින් ඇමරිකාවේ 44 වැනි ජනපති ලෙස ඇමරිකා අප‍්‍රිකා සම්භවයකින් පැවතෙන පුද්ගලයෙකු පත් වන බවට අනාවැකි පළ කර තිබුණු අතර ඒ අනුව බැරක් ඔබාමා එරට ජනපති වෙමින් බාබා වැන්ගාගේ අනාවැකිය සත්‍ය විය.

No comments:

Post a Comment

Post Bottom Ad