හල්පේදී බස් රථ 2ක් ගැටී 40ක් රෝහලේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 19, 2016

හල්පේදී බස් රථ 2ක් ගැටී 40ක් රෝහලේ (PHOTOS)

හල්පේදී බස් රථ 2ක් ගැටී 40ක් රෝහලේ (PHOTOS)

අද (19) උදෑසන කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී  සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ලංගම බස් රථයක් සහ ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් එකනෙක ගැටීමෙනි.

මේ වනවිට තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර හේතුවෙන් බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

ඡායාරූප පහතින්.

unnamed

unnamed-1

unnamed-2

No comments:

Post a Comment

Post Bottom Ad