ඊනිව්ස් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 14ක්

ඊනිව්ස් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 14ක්

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතනවලට අපහාස වන අන්දමේ ප්‍රවෘත්තිමය සිද්ධීන් 14ක් පළ කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු හා කෝට්ටේ හිටපු උප නගරාධිපති මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) පැමිණිලි14 ක් බාර දුන්නේය.

ප්‍රවෘත්ති මාලාවක් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබද සොයා බලා සුදුසු දඩුවම් ලබා දෙන ලෙසට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment