තාජුඩීන් ඝාතනය: මුද්‍රා තැබූ CCTV වාර්තාව කැනඩාවෙන් අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

තාජුඩීන් ඝාතනය: මුද්‍රා තැබූ CCTV වාර්තාව කැනඩාවෙන් අධිකරණයට

තාජුඩීන් ඝාතනය: මුද්‍රා තැබූ CCTV වාර්තාව කැනඩාවෙන් අධිකරණයට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ බව කියන ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේදී පරීක්ෂාකර බැලීමෙන් පසු බ්‍රිටිෂ් කොලොම්බියා ආයනය සැපයූ මුද්‍රා තැබූ වාර්තාව ඊයේ (31) රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට බාරදෙනු ලැබීය.

මේ අතර ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජාලයට සම්බන්ධවූ බාහිර ඇමැතුම් හා අභ්‍යන්තර ඇමතුම් සම්බන්ධ දුරකථන වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad