රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වතුන් හෙළිකරයි - සජීවි විකාශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වතුන් හෙළිකරයි - සජීවි විකාශය

රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන විද්වතුන් හෙළිකරයි - සජීවි විකාශය
ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතික විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර විශ්ලේෂකයින් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මේවන විට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ඒ සඳහා ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය රාම් මානින්නලිංගම්, තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ඔස්ටින් ප්‍රනාන්දු හා මහාචාර්ය ජයදේව උයන්ගොඩ යන විද්වතුන් පිරිසක් සහභාගී වේ.

එම විද්වත් කතාබහේ සජීවී විකාශය පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad