සාලාව කඳවුර පිපිරුවේ හමුදාපතිවරුන් ප‍්‍රිය සම්භාෂණ, ආලිංගන නටමින් සිටීමයි.. – ෆොන්සේකා හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සාලාව කඳවුර පිපිරුවේ හමුදාපතිවරුන් ප‍්‍රිය සම්භාෂණ, ආලිංගන නටමින් සිටීමයි.. – ෆොන්සේකා හෙලි කරයි..

කොස්ගම සාලාව යුද හමුදා කඳවුර පුපරා යාමට හේතු වූයේ තමන්ගෙන් පසු හිටපු හමුදාපතිවරුන් ප‍්‍රිය සම්භාෂණ, ආලිංගන නැටුම් නටමින් කල් ගත කිරීම බව ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම පිපිරුමට මෙම රජයේ වගකීමක් නොවන බවද ඔහු කියා සිටී.


 

No comments:

Post a Comment

Post Bottom Ad