දික්වැල්ලේදී අපේ සෙට් එකක් චීන්නු සෙට් එකකට ගහපු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 30, 2016

දික්වැල්ලේදී අපේ සෙට් එකක් චීන්නු සෙට් එකකට ගහපු හැටි

දික්වැල්ල - නාඔටුන්න ප්‍රදේශයේදී චීන ජාතිකයින් හතර දෙනෙකුට පිරිසක් පහර දී තිබෙනවා. ගන්දර පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූ චීන ජාතිකයින් දෙදෙනෙකු මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

මාතර - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා ආරම්භ කර ඇති පරවාහැර වැඩබිමෙහි සේවය කරමින් සිටි චීන ජාතිකයන් හතර දෙනෙකුට මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad