ජනපතිගේ නම විකුණා වංචා කල අයෙක් අත්අඩංගුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ජනපතිගේ නම විකුණා වංචා කල අයෙක් අත්අඩංගුවේ

ජනපතිගේ නම විකුණා වංචා කල අයෙක් අත්අඩංගුවේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම භාවිත කරමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති මෙහෙයුම් අධ්‍යක්‍ෂ කෙනෙකු ලෙස සේවය කරන බවට හඟවමින් කන්තලේ ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා දෙන බව පවසා රුපියල් 140000 ක මුදලක් සැකකරු වංචා කර ඇතැයි පොලීසිය පැවසී ය.

කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad