රනිල් අගමැතිතුමාගෙ නම කැත වෙයි කියල මට බයයි.. – ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

රනිල් අගමැතිතුමාගෙ නම කැත වෙයි කියල මට බයයි.. – ජනපති

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පිරිසිදු නමට කැලලක් වේදැයි තමනට බියක් දැනෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩුවේ පිරිස හා පවැති සාකච්චාවකදීය. එම හමුවේදී ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරුන් විසින් ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් නොගත හොත් ඉදිරි දේශපාලනයේදී ශ්‍රීලනිපයට බරපතළ ගැටලූවලට මුහුණු දීමට සිදුවනු ඇති බවය.

‘මම වුණත් හිතන්නෙ මෙකෙන් අගමැතිතුමාගෙ නමට කැළලක් ඇති වෙයි කියලයි. මටත් මේ ගැන ගැටලූ කිහිපයක් තියෙනවා. මං ළගදීම මේ ගැන මහ බැංකු අධිපති ගෙන්නල සාකච්ඡුා කරනවා. ඔහුට තේරුම් කරලා දෙනවා අගමැතිතුමාගෙ නම කැත කරන්න එපා කියලා’ යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad