ලංකාවට කිසි ප‍්‍රතිපත්තියක් නෑ.. ඇමතිලා 92ම එය දන්නේ නෑ.. – චීනය ප‍්‍රසිද්ධියේ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ලංකාවට කිසි ප‍්‍රතිපත්තියක් නෑ.. ඇමතිලා 92ම එය දන්නේ නෑ.. – චීනය ප‍්‍රසිද්ධියේ කියයි..

ශ‍්‍රී ලංකාවේ රජයේ ප‍්‍රතිපත්තිය කුමක්දැයි ඇමතිවරැන්වත් නොදනන්නා බව ශ‍්‍රි ලංකාවේ චීන තානාපතිවරයා කොලඹ පැවති විශේෂ හමුවක දේශණයක් කරමින් සදහන් කර ඇත.

ලෝකයේ ආර්ථිකය ගැන බටහිර කුමන්ත‍්‍රණ ගැන ඉතා හරබර දේශණයක් කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ ලංකා ආණ්ඩුවෙ ප‍්‍රතිපත්තිය තේරැුම් ගත නොහැකි තරම් ව්‍යාකූල බවයි.

ප‍්‍රබල ඇමැතිවරුන් හෝ එය දන්නේදැයි සැක සහිත බවත් පවසා ඇති තානාපතිවරයා ආණ්ඩුවෙ ප‍්‍රතිපත්තිය සම්බන්ධ දළ අදහසක් හෝ දැනගන්න ඕනෑ නම් ඇමතිවරැුන් 92ම මුණ ගැහෙන්න වනු ඇති බවද සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad