2016 සම්බුදු තෙමගුළට සමගාමීව ඊයේ (21)දින කිලිනොච්චිය ප්‍රදේශයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩු අදායම්ලාභී පවුල් 29කට එළ ගවයින් 29 දෙනෙකුට ලබා දීම 57 සේනාංකයේ ආඥාපති බ්‍රිගේඩියර් අරුණ සුදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කිලිනොච්චිය කරුනාකිලම් මධ්‍යස්ථානයේදී සිදු විය.
එකල අවි අමෝරා ගත් යුධ හමුදා නිළධාරීන් විසින් උතුරු පළාත තුල සිටින දමිළ ජනතාවට මෙවන් අති උතුම් ක්‍රියාවක් සම්බුදු තෙමගුළ යෙදී ඇති අද දින සිදු කිරීම මගින් ආගමික සහජීවනය මෙන්ම මානුෂීය සබැදියාවද මනාව පෙන්නුම් කරන බව මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසී ය.
මෙම අවස්ථාව සදහා උතුරු පළාත භාර ආඥාපතිවරයා,රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.

No comments:
Post a Comment