ජල ගැලීම් හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය හුවමාරුව මේවන විට වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ.
ඒ අනූව රියදුරන්ට අතුරුගිරිය හුවමාරුවෙන් වාහන ඇතුළු කිරීමට මෙන්ම පිටවීයාමට ද අවස්ථාව සැලසේ. පසුගිය දින කිහිපයේ පැවැති ජල ගැලීම් නිසා අතුරුගිරිය හුවාමරුව ජලයෙන් යටවී තිබුණි.

No comments:
Post a Comment