නායයාමෙන් විපතට පත්වූවන් සොයා කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුම් නතර කර තිබේ.
එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
ඒ අනූව එම 16 දෙනාගෙන් 14 දෙනෙකුගේ මළසිරුරු සහ තවත් සිරුරු කොටස් 2ක් සොයාගත් බැවින් එහි මෙහෙයුම නතර කළ බවත්, සෙසු ප්‍රදේශවල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment