නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට යෝජනා වී තිබේ. එම යෝජනාව පිලිගන්නේ නම් සුමතිපාල මහතා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාක් අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා තිලංග සුමතිපාල මහතා අතර පැවැත්වී තිබේ.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන සභාපති ධුරයෙන් ඉවත් වීමට මෙතෙක් සුමතිපාල මහතා තීරණය කර නැති අතර එම තීරණය ගත් සැනින් ඔහු කැබිනට් ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
Sunday, May 22, 2016
තිලංගට කැබිනට් ඇමති ධුරයක්.. ක්‍රිකට් සභාපතිකම පුදන්න වෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment