නායයාමේ අවදානමක් පවතින බවට මතුවූ සැකය හේතුවෙන් රණාල - දැඩිගමුව කඳු ප්රදේශය ආශ්රිතව ජීවත්වන පවුල් 13 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ රාත්රියේ එම පිරිස සිය ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නිවෙස් වෙත ගොස් ඇති බව නවගමුව පොලීසිය ප්රකාශ කළේය.මෙම තත්ත්වය පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

No comments:
Post a Comment