අපේ ජාතික ගීය අමෙරිකාවෙදිත් දෙමළෙන් ගයලා - නිශා බිස්වාල්ගෙන් ට්විටර් පණිවුඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

අපේ ජාතික ගීය අමෙරිකාවෙදිත් දෙමළෙන් ගයලා - නිශා බිස්වාල්ගෙන් ට්විටර් පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ඊයේ පැවැත්වුණු 68 වැනි නිදහස් සමරු උත්සවයේදී සිංහල බසින් සහ දෙමළ බසින් ගායනා කෙරුණා.

ඊට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසන්නේ කොළඹදී මෙන්ම වොෂින්ටනයේදීද ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනු ලැබූ බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම පිළිබඳව පක්ෂ හා විපක්ෂ ප්‍ර‍තිචාර මෙම පණිවුඩයට ලැබී ඇති අතර, අමෙරිකානු ජාතික ගීය සිංහල බසින් ගැයිය හැකිදැයිද කළ විමසීමක්ද එහි වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad