කෞෂල්‍යාගේ සිංගප්පූරු සවාරිය (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 16, 2015

කෞෂල්‍යාගේ සිංගප්පූරු සවාරිය (PHOTOS)

සිරස TV සුභාසිරි වැඩසටහන තුළින් වඩාත් ජනප‍්‍රියත්වයට පත් නිරූපිකාවක් වෙන්ම නිවේදිකාවක් වූ කෞෂල්‍යා මාධවී මේ දින වල සිංගප්පූරු සංචාරයක නිරත වෙන බවයි ආරංචිය. 

සිය සැමියා සමගින් දීර්ඝ නිවාඩුවක් ගත කරන්න කෞෂි සිංගප්පූරුවට ඇවිත් තියෙන්නෙ පහුගිය බදාදා (9) . දැන් නිවේදන කටයුතු වලින් මදක් ඈත් වෙලා ඉන්න කෞෂි රූපලාවන්‍ය කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරලා කියලත් ආරංචි උනා.















No comments:

Post a Comment

Post Bottom Ad