ගීතාත් දැන් මහින්දව මගඅරිනවලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 17, 2015

ගීතාත් දැන් මහින්දව මගඅරිනවලු

7070

අය වැය ඡන්දෙට පස්සෙ හිටපු ලොකු තැන කොළඹදී ලොකු ඩිනර් එකක් දුන්නා. මැති සබාවෙදි අයවැයට පක්ෂ නොවුණ හැමෝටම වගේ මේ රාත්‍රි භෝජනයට ආරාධනා කරලා තිබුණා.

ඒත් කිහිප දෙනෙක් ආවෙ නැහැ. සමහරු රටගිහින්. ඒ වගේම එන්න බැරිවුණ හුඟ දෙනෙක් තමන්ට එන්න කියන අපහසුකම හිටපු ලොකු තැනට දන්වලා තිබුණා කියලයි ආරංචි…

ඒත් අයවැය ඡන්දයටත් හිටියෙ නැති දකුණු පළාතෙ මන්ත්‍රී නෝනා කෙනෙක් දැනුම්දීමකුත් නැතුව මේ සාදයට ආවෙ නැතිලු…

ඉතින් සාදය යන අතරතුර මේ ගැන සමහරු කතා වුණා කියලා ආරංචියි…

එයා නාපු එක සාධාරණයි. මොකද අර උසාවි කේස් එකට එයා හොඳටම අප්සෙට් වෙලා ඉන්නෙ… ඉතින් ඒ ගැන රටේ දැන් ඉන්න ලොකු මහත්තුරුන්ට කිව්වම කීවලු, මම ඔය වැඩේ බේරල දෙන්නම් හැබැයි සද්දෙවහලා ඉන්න කියලා.

ඔය නිසා ඩිනර් එකට නාපු එක ගැන වැඩිය හිතන්න එපා කියලා කීප දෙනෙක් හිටපු ලොකු තැනට කීවලු…

The post ගීතාත් දැන් මහින්දව මගඅරිනවලු appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad