පි‍්‍රයංකා චෝප්රාගේ උණුසුම් හාදුවක් අන්තර්ජාලයට (Voice) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 25, 2015

පි‍්‍රයංකා චෝප්රාගේ උණුසුම් හාදුවක් අන්තර්ජාලයට (Voice)

6060

බොලිවුඩයේ රූප සුන්දරියක වන ප‍්‍රියංකා චෝප්රා මේ දිනවල ඇමරිකාවේ විකාශය වන ‘Quantico’ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. එය ඉන්දියානු නිළියකට ලැබුණු අනගි අවස්ථාවක් බවයි මීට පෙර ප‍්‍රියංකා සදහන් කර තිබුනේ. එම කතා මාලාවේ පසුගියදා විකාශය කෙරුණු කොටසක ප‍්‍රියංකා එහි සහයක නළුවෙක් වෙන ජේක් සමග උණුසුම් සිප ගැනීමේ දර්ශනයක් ඇතුලත් උනා. බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇති එම දර්ශන පෙල මේ වන විට ඉන්දියාවද උණුසුම් කරමින් පැතිර යනවා. එම දර්ශන පහතින්…

The post පි‍්‍රයංකා චෝප්රාගේ උණුසුම් හාදුවක් අන්තර්ජාලයට (Voice) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad