නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම අරඹයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2015

නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම අරඹයි 

නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම අරඹයි 

2015 මහ මැතිවරණය සඳහා ඡන්දදායකයින් වෙත බෙදා දෙන නිල ඡන්ද පත‍්‍රිකා (ඡන්ද කාඩ්පත්) දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී ඇති නිල ඡන්ද පත‍්‍රිකා ගෙයින් ගෙට ගොස් ඡන්දදායකයින් වෙත ලබාදීම අද (02)සිට ආරම්භ කර තිබේ.

නිල ඡන්ද පත‍්‍රිකා භාරදීමෙන් පසු ඡන්දදායකයන්ගෙන් ඒ සඳහා අත්සනක් ද තැපැල්කරු විසින් ලබාගන්නා අතර තේ වතු ආශ‍්‍රිත වතුකම්කරු ඡන්දදායකයින්ගේ නිල ඡන්ද පත‍්‍රිකා බෙදාහැරීම සඳහා වතු ආශ‍්‍රිතව තැපැල් බෙදාහැරීම සඳහා පත්කර ඇති තැපැල්කරුවන් හරහා මෙම නිල ඡන්ද පත‍්‍රිකා බෙදාහරින බව තැපැල් ස්ථානාධිපතිවරුන් වැඩිදුරටත් පැවසීය.

(හැටන් - රංජිත් රාජපක්ෂ) 

 

No comments:

Post a Comment

Post Bottom Ad