බෝනික්කෙක් වෙන්න සැත්කම් 190ක් කරගත් මිනිසෙක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

බෝනික්කෙක් වෙන්න සැත්කම් 190ක් කරගත් මිනිසෙක් (PHOTOS)

ගැහැණු බෝනික්කන්ගේ ජනප්‍රියතම බෝනික්කා වන්නේ "බාබි ගර්ල්" බෝනික්කා මෙන් පිරිමි බෝනික්කන්ගේ ජනප්‍රියතම බෝනික්කා වන්නේ "කෙන් බෝනික්කා" වේ. 

මෙයට පෙර "බාබි බෝනික්කන්" ආකාරයට ශරීරය සකසා ගත් කාන්තාවන් පිලිබඳ පුවත් පළවුවත් "කෙන් බෝනික්කෙකු" වීමට සිහින මවන පිරිම් සිටියේ නැත.

නමුත් මේවනවිට කෙන් බෝනික්කන් අනුකරණය කිරීමද ආරම්භ කරමින් ස්ලෝවකියා වේ 34 හැවිරිදි ජස්ටින් ජෙඩ්ලිකා සිය සිරුරට සැත්කම් 190 ක් කරගෙන තිබේ. මෙම සැත්කම් 190 මගින් "කෙන් බෝනික්කාට" සමාන රුවක් ලබාගැනීමට ජෙඩ් සමත්වී ඇති අතර ඒ සඳහා ඔහුට පවුම් ලක්ෂ 150 ක් වියදම්වී තිබේ. 


ඔහුට සිදුකරන ලද සැත්කම් අතුරින් වඩාත් අසීරු සැත්කම වී ඇත්තේ ඔහුගේ පිට ප්‍රදේශයට අත්තටු සවිවන ආකාරයට සකස් කිරීමයි. 











No comments:

Post a Comment

Post Bottom Ad